Sunday, June 15, 2014

අමිහිරිම අතීතය ...  


ඉරා විසි කලෙමි 
හදේ තිබු නුබේ 
මිහිරිතම මතකය 
මා හැඩවූ 
මා සැනසූ 
ඒ මතකය 
රැවටිලිකාර අතීතයක 
සෝ සුසුම් පිරුන 
කොතෙක් කි කතා ලෝකය 
විස්වාස නොකළ වරදට 
සමාවෙයන් අප්පච්චි
ඇ ගැනම සිතුවාට
ඉරා විසි කලෙමි මම
ටිකෙන් ටික මතකය
හෙටින් උදා වන
නැවුම් ලොව වෙත ... 

2 comments:

  1. මතකය අත්හැර දාන එක
    කොච්චර හොදද
    ජීවිතය අත්හැර දාන එකට වඩා.. :)

    ReplyDelete
  2. ඔව් .. නමුත් මතකය අත් හරින එක අමාරුයි නොවැ .. ස්තුතියි මේ පැත්තේ ආවට ...

    ReplyDelete