Friday, July 12, 2013

තුති කුසුම්





ලියන්නට බොහෝ දේ 
ගොනුව තිබු මුත් සිත් සේ 

මග හසර නොදත්තේ 
වල්මත්ව සිටියේ 

ගුරුකමින් නුබගේ 
උගනිමිය සිත් සේ 

තුති මලකි මෙත් සේ 
නුබයි මා සුමිතුරේ ...... 

7 comments:

  1. පිළිගනිමි සබඳ නුඹ
    සුපුරුදුම සෙනෙහසින්

    ReplyDelete
    Replies
    1. ස්තුතියි සහෝ .. නුබ මගේ සහෝදරයෙකු වග දනිමි ...

      Delete
  2. Replies
    1. ස්තුතියි නුබටත්....සොහොයුරිය

      Delete
  3. දිගු ගමනකට සුභ පැතුම් :)

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තුතියි .. උත්සහ කරන්නම් ...

      Delete